සියලු ජීවමාන සත්ත්වයන් පිට සමිඳුන් පැනවූ නීතිය මෙය වේ. එහෙයින්, මහෝත්තමයාණන් වහන්සේගේ කැමැත්තට විරුද්ධ ව යන්නේ කුමට ද? ඔබේ ජීවිත කාලය දස අවුරුද්දක් හෝ සිය අවුරුද්දක් හෝ දහස් අවුරුද්දක් හෝ වුව ද එය ගැන පාතාල ලෝකයෙහි ඔබට දොස් නඟන කෙනෙක් නැත.