අගහිඟ ඇති, ගතින් දුබල මිනිසා හට ද, වයස්ගත, කනස්සල්ලෙන් කැළඹුණු මිනිසා හට ද මහත් සේ කලකිරුණු, තවත් ඉවසිය නොහැකි මිනිසා හට ද, අහෝ! මරණය, ඔබේ තීන්දුව කොපමණ ප්‍රිය ද?