ලජ්ජා විය යුතු තැන් ඇත. ඒවා ගැන මා කියන දේට සවන් දෙන්න. සියලු ආකාර ලජ්ජාවන් සිතෙහි දරාගැනීම හරි නැත. හැම දේ හැම දෙනා විසින් නිවැරදි ව තේරුම්ගනු නොලැබේ.