නිපුණත්වයෙන් හෝ විචාර බුද්ධියෙන් හෝ ඔවුන්ට විශේෂත්වයක් නැත්තේ ය. උපදේශ වාක්‍ය තනන අය අතරේ ඔව්හු හමු නොවන්නෝ ය. එහෙත්, ඔව්හු මවන ලද ලෝකය නඩත්තු කරන්නෝ ය. ඔවුන්ගේ යාච්ඤාව තමුන්ගේ ශිල්පයට අදාළ වන කරුණු ගැන ය.