එහෙත්, සෙනඟගේ මන්ත්‍රණ මණ්ඩලයෙහි දී ඔවුන් හමු වන්නේ නැත. මහා සභාවෙහි ඔවුන්ට උසස් පදවියක් නැත. ඔව්හු විනිශ්චයාසනවල වාඩි නොවන්නෝ ය. නීතිය ගැන අවබෝධයක් ඔවුන්ට නැත.