ඔබට දැනමුතුකම් දෙන්නට කැමැති බවක් දක්වන්නාගෙන් පරිස්සම් වන්න. ඔහුට ම අවශ්‍ය වී තිබෙන්නේ කුමක් දැ යි සොයා බලන්න. මන්ද, ඔහු තමාගේ ම ප්‍රයෝජනය සඳහා උපදෙස් දෙන හෙයිනි. ඔහුට ඔබ ගැන නපුරු අදහසක් ඇත්තේ ය.