ඔවුන්ගේ අහංකාරය බැලුව මැනව. ඔබේ උදහස ඔවුන් හිස පිට වැටෙන්නට සැලසුව මැනව. මේ කනවැන්දුම් ස්ත්‍රියගේ හස්තයට අවශ්‍ය දිරිය දුන මැනව.