ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 9:8 - Sinhala New Revised Version 2018

සමිඳාණෝ යන නාමය ඔබට පමණක් හිමි වන්නේ ය. ඔවුන්ගේ බලහත්කාරය ඔබගේ වික්‍රමයෙන් වනසනු මැනව. ඔබේ උදහසින් ඔවුන්ගේ ශක්තිය බිඳදැමුව මැනව. මන්ද, ඔවුන් ඔබේ ශුද්ධස්ථානයන් දූෂ්‍ය කරන්නට ඉටාගෙන සිටින හෙයිනි; ඔබේ තේජවන්ත නාමය පිහිටා තිබෙන මණ්ඩපය කෙලෙසන්නට සූදානම් ව සිටින හෙයිනි; ඔබේ පූජාසනයේ නෙරා ඇති අං කඩුවෙන් පෙරළාදමන්නට බලාපොරොත්තු වන හෙයිනි.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 9:8
0 හුවමාරු යොමු