එසේ ය, එසේ ය, මාගේ පියාගේ දෙවිඳුනි, ඉශ්රායෙල්ගේ උරුමයේ දෙවිඳුනි, අහසේත් පොළොවේත් හිමි තුමෙනි, ජලාශයන්ගේ මැවුම්කාරයාණෙනි, ඔබ මැවූ මුළු මැවිල්ලේ රජිඳුනි, ඔබ මාගේ යැදුමට සවන් දුන මැනව,