ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 9:1 - Sinhala New Revised Version 2018

ජුදිත් මුණින් වැටී තම හිස පිට අළු අතුරාගෙන තමා හැඳ සිටි ගෝනි රෙදි ඉවත් කොට සමිඳාණන් වහන්සේට මහා හඬින් මොරගැසුවා ය. එය සිදු වූයේ ජෙරුසලමේ දේව මාලිගාවෙහි සන්ධ්‍යා සුවඳ දුම් පූජාව ඔප්පු කරනු ලබන විට ය. ජුදිත් මෙසේ කීවා ය:

පරිච්ඡේදය බලන්න



ජුදිත් 9:1
0 හුවමාරු යොමු