Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

ජුදිත් 8:34 - Sinhala New Revised Version 2018

34 එහෙත්, මා කරන්නට අදහස් කරන්නේ කුමක් දැ යි නොඅසන්න. මා එය නිම කරන තුරු ඔබට නොදන්වන්නෙමි”යි කීවා ය. උසියා සහ ප්‍රධානියා ඇයට කතා කොට, “සාමදානයෙන් යන්න. දෙවියන් වහන්සේ අපේ සතුරන්ගෙන් පළිගන්නට ඔබට මඟ පෙන්වන සේක් වා”යි කී හ. ඔව්හු ද උඩුමහල් කාමරයෙන් පිට වී තම මුර ස්ථානවලට ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජුදිත් 8:34
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්