ඉශ්රායෙල් වංශය ඈ උදෙසා සත් දවසක් වැලපුණෝ ය. ඇගේ මරණයෙන් පෙර ඈ තම දේපළ තම පුරුෂයා වූ මනස්සේගේ ඥාතීන් අතර ද, තමාගේ ම ඥාතීන් අතර ද බෙදා හැරියා ය.