මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 16:23 - Sinhala New Revised Version 201823 පුරුෂයාගේ ගෘහයෙහි ඈ වයසින් වැඩෙනු සමඟ ම ඇගේ කීර්තිය වඩ වඩාත් වර්ධනය විය. ඈ අවුරුදු එකසිය පහක් ජීවත් වූවා ය. ඈ තම මෙහෙකාරියට නිදහස දී බෙතුලියාවෙහි මිය ගියා ය. තම පුරුෂයා වූ මනස්සේ තැන්පත් කරන ලද ගුහාවෙහි ඇය භූමදාන කරන ලදි. පරිච්ඡේදය බලන්න |