ඇගෙන් විවා බස් ඉල්ලූ අය බොහෝ වූහ. එහෙත් ඇගේ පුරුෂයා වූ මනස්සේ මැරී භූමදාන කරනු ලැබූ දින පටන් මුළු කාලයෙහි ම ඈ වෙන පුරුෂයෙකු නොගත්තා ය.