ජනයා විසින් දෙන ලද හොලෝපර්නස්ගේ සියලු බඩුබාහිරාදිය ද, ඔහුගේ යහනෙන් තමා ම රැගෙන ගිය වියන ද දෙවියන් වහන්සේට කැප වූ පඬුරක් මෙන් ජුදිත් භාර කළා ය.