මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 16:18 - Sinhala New Revised Version 201818 ජෙරුසලමට පැමිණි විට සියලු දෙනා දෙවියන් වහන්සේ ඉදිරියෙහි මුණින් වැටී, තමන් පවිත්‍ර වූ පසු, තමන්ගේ දවන යාග පූජාව ද, ස්වේච්ඡා පූජා ද, පඬුරු ද ඔප්පු කළෝ ය. පරිච්ඡේදය බලන්න |