මාගේ ජාතියට විරුද්ධ ව නැඟිටින ජාතියට වන විපතක මහත! සව් බලැති සමිඳාණෝ විනිශ්චය දිනයෙහි දී ඔවුන්ට දඬුවම් කරන සේක. උන් වහන්සේ ඔවුන්ගේ මාංසය තුළට ගින්න ද පණුවන් ද එවන සේක. ඔව්හු සදහට ම වේදනාවෙන් වැලපෙන්නෝ ය.”