ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 16:13 - Sinhala New Revised Version 2018

මම මාගේ දෙවිඳුන් හට නව ගීතයක් ගයමි. ඔබ උතුම් වන සේක; තේජවන්ත වන සේක; ශක්තියෙන් අරුමපුදුම වන සේක; පරාජය නොකළ හැකි වන සේක.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 16:13
0 හුවමාරු යොමු