මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 16:14 - Sinhala New Revised Version 201814 ඔබේ මුළු මැවිල්ල ඔබට සේවය කෙරේ වා! ඔබ වචනය වදාළ සේක, සියල්ල මවනු ලැබී ය. ඔබේ හුස්ම හෙළූ සේක, ඒවා නිර්මිත වූයේ ය. ඔබේ වචනයට විරුද්ධ ව සිටින්නට කිසිවෙකුට නොපිළිවන. පරිච්ඡේදය බලන්න |