ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 15:7 - Sinhala New Revised Version 2018

මනුෂ්‍ය සංහාරයෙන් හැරී ආ ඉශ්රායෙල්වරු ඉතිරි වී තිබුණ සියලු දේ පැහැරගත්හ. කඳුකර ප්‍රදේශයේ හා මිටියාවතේ ද ගම් නියම්ගම්වල ද සිටි අය මහත් කොල්ලයක් අත් කරගත්හ. මන්ද, විශාල බඩු තොගයක් එහි තිබුණු හෙයිනි.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 15:7
0 හුවමාරු යොමු