මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 15:8 - Sinhala New Revised Version 20188 ජෙරුසලමෙහි සිටි නායක පූජකයා වූ ජුවකිම් සහ ජෙරුසලමේ ප්‍රජා මූලිකයන්ගේ මුළු මන්ත්‍රණ සභාව ඉශ්රායෙල්වරුන්ට සමිඳාණන් වහන්සේ විසින් කරන ලද උදාර උපකාර නිරීක්ෂණය කරන පිණිස ද, ජුදිත් දැක ඈට තමන්ගේ සතුට ප්‍රකාශ කරන පිණිස ද ගියෝ ය. පරිච්ඡේදය බලන්න |