ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 15:5 - Sinhala New Revised Version 2018

ඉශ්රායෙල් ජනයා මේ ගැන ඇසූ කෙණෙහි ම නික්ම ගොස් එකා මෙන් ඔවුන් අතරට වැදී කොබායිට යන තෙක් ඔවුන්ට පහර දුන්නෝ ය. ජෙරුසලමේ ජනයාත් කඳුකර ප්‍රදේශයේ සියලු ජනයාත් ඔවුන්ට එකතු වූ හ. මන්ද, සතුරු කඳවුරෙහි සිදු වූ දේ ගැන ඔවුන් ද දැනගත් හෙයිනි. එවිට ගිලියද්හි ජනයා ද ගලීලයේ ජනයා ද පසෙකින් විත් ඔවුන් වටකර දමස්කයටත් ඒ අද්දර ප්‍රදේශයටත් යන තෙක් ඔවුන්ට තදින් පහර දුන්හ.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 15:5
0 හුවමාරු යොමු