මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 15:4 - Sinhala New Revised Version 20184 එවිට උසියා, බෙතොමෙස්තායිම්ට ද, බෙබායිට ද, කොබායිට හා කෝලාවට ද ඉශ්රායෙල්හි මුළු කඳුකර ප්‍රදේශයට ද පණිවුඩකාරයින් හනික යවමින් සිදු වූ සියලු දේ ඔවුන්ට දන්වා සතුරන් පිටට පැන ඔවුන් සම්පූර්ණයෙන් විනාශ කරන ලෙස ඔවුන් පෙළඹවූයේ ය. පරිච්ඡේදය බලන්න |