“පසුගිය දින ස්වල්පය තුළ දී ඔබ කළ සියලු දේවල් මට කියන්නැ”යි ද ඔහු කී ය. එවිට ජුදිත් මුළු සෙනඟ මැද සිට තමා බෙතුලියාවෙන් පිටත් ව ගිය දා පටන් දැන් කතා කළ මොහොත දක්වා කළ සියලු දේ විස්තර කළා ය.