ඔව්හු ඔහු නඟා සිටෙව්වෝ ය. ඔහු ජුදිත් පාමුල වැඳ වැටී ශබ්ද නඟා, “ජුදාහි සියලු කූඩාරම්වල ද සියලු ජාතීන් අතර ද ඔබ ආශීර්වාදිත වේ වා! ඔබේ නාමය උච්චාරණය කරනු අසන්නෝ භයින් ත්‍රස්ත වන්නෝ ය”යි කී ය.