“එහෙත්, ඉන් පෙර අම්මොන් ජාතික අකියෝර් මා වෙත කැඳවන්න. ඉශ්රායෙල් වංශයට නිගා කළා වූ ද මරණයට නියම වූ කෙනෙකු මෙන් තමා අප වෙත එව්වා වූ ද මනුෂ්‍යයා දකින්නට ඔහුට හැකි වන්නේ ය.”