උදය පැමිණ මිහි පිට හිරු උදා වූ කෙණෙහි ම ඔබ අතරෙන් එකිනෙකා යුද්ධයට සැරසී ශක්තිමත් සියලු දෙනා නුවරින් පිටතට යෙත් වා! මිටියාවතෙහි සිටින අසිරියන්වරුන්ගේ මුරකාවලට විරුද්ධ ව බැස යන ලීලාවක් අඟවමින් මොවුන් පිට අධිපතියෙකු පත් කරගන්න.