මේ වචන ඇසූ අසිරියන් හමුදාවේ අධිපතීහු සම්පූර්ණයෙන් කැළඹුණු සිත් ඇත්තාහු පුදුමයෙන් තමන්ගේ වස්ත්‍ර ඉරාගත්හ. මුළු කඳවුර ඔවුන්ගේ කෑගැසීමෙන් ද මොරගැසීමෙන් ද රැව් පිළිරැව් දුන්නේ ය.