එවිට ඔහු එහි රැස් වූ අය මැදට වේගයෙන් දිව ගොස්, “අහෝ! මේ වහල්ලු අප රැවටූ හ. එක හෙබ්‍රෙව් ස්ත්‍රියක් නෙබුකද්නෙශර්ගේ වංශය පිට අපකීර්තිය පැවරුවා ය. හොලෝපර්නස්, හිස ගසාදමන ලදුව බිම වැටී සිටී ය”යි කී ය.