සියලු දෙනා හොලෝපර්නස් වෙතින් ඉවතට ගොස් සිටියහ. වැදගත් හෝ නොවැදගත් හෝ කිසිවෙක් සයනාගාරයෙහි ඉතිරි නො වී ය. යහන ළඟ සිටගෙන ජුදිත් තමා තුළ ම මෙසේ කියා ගත්තා ය.