මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 13:3 - Sinhala New Revised Version 20183 එවිට ජුදිත් තම මෙහෙකාරියට කතා කොට සෑම දිනක ම කළාක් මෙන් තමා පිටතට එන තෙක් බලාගෙන සයනාගාරය ළඟ පිටතින් සිටින්ට ඈට අණ කළා ය. තමා යාච්ඤා කිරීමට පිටතට යන බවත් ඈ මෙහෙකාරියට ඇඟවූවා ය. බගොවස්ට ද ඈ මේ දේ කියා තිබුණේ ය. පරිච්ඡේදය බලන්න |