ඔබ හට සෙත් සිරි ප්‍රදානය කරන සේක් වා! මන්ද, අප ජාතියට දණගැසීමට සිදු වූ විට, ඔබ තම දිවි නොතකා අප දෙවිඳුන් අබිමුව අවංක ව හැසිර; අපේ විනාශය වැළැක්වූයෙහි ය.” එවිට ජනතාව ද, “එසේ ම වේ වා, එසේ ම වේ වා”යි පිළිතුරු දුන්හ.