අධික මද්‍ය පානයෙන් වෙහෙසට පත් ව සිටි ඔව්හු නින්දට ගියෝ ය. මුද්‍රික පානයෙන් තදින් වෙරිමත් වී යහන පිට දිගා වී සිටි හොලෝපර්නස් සමඟ ජුදිත් පමණක් කූඩාරමෙහි සිටියා ය.