ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 13:18 - Sinhala New Revised Version 2018

උසියා එවිට ජුදිත් අමතා මෙසේ කීවේ ය: “මා දියණියනි, පරමෝත්තම දෙවිඳාණෝ මිහි පිට සියලු වනිතාවන්ට වඩා ඔබ හට ආසිරි දෙන සේක් වා! අහසත් පොළොවත් මවා වදාළ දෙවි සමිඳුන්ට පැසසුම් වේ වා! මන්ද, එතුමන්ගේ මඟ පෙන්වීමෙන් අප සතුරන්ගේ නායකයාගේ හිස ඔබ සිඳදැමුවෙහි ය.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 13:18
0 හුවමාරු යොමු