ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 13:13 - Sinhala New Revised Version 2018

ලොකු කුඩා සියලු දෙනා දිව ගියහ. මන්ද, ඔවුන් ඇගේ පැමිණීම බලාපොරොත්තු නොවූ හෙයිනි. ජනයා දොරටු ඇර ස්ත්‍රීන් දෙදෙන ගෞරවාදරයෙන් පිළිගෙන ආලෝකය සඳහා ගින්නක් දල්වා ඔවුන් අවට රැස් වූ හ.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 13:13
0 හුවමාරු යොමු