ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 13:11 - Sinhala New Revised Version 2018

ජුදිත් දුර සිට ම දොරටු පාලයන්ට කෑගසා, “දොරටුව අරින්න, අරින්න. අපේ දෙවි සමිඳාණන් වහන්සේ අද පෙන්වා දී තිබෙන පරිදි උන් වහන්සේගේ ශක්තිය ඉශ්රායෙල්හි විදහා පාමින් ද අපේ සතුරන්ට විරුද්ධ ව තම ශක්තිය දක්වමින් ද තමන් ම අප සමඟ වැඩ සිටින සේකැ”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 13:11
0 හුවමාරු යොමු