Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

ජුදිත් 13:9 - Sinhala New Revised Version 2018

9-10 ඉන්පසු ඈ ඔහුගේ ශරීරය යහනෙන් ඉවතට පෙරළාදමා උඩු වියන ඇඳේ කණුවලින් ඇදදැමුවා ය. ටික වේලාවකට පසු ඈ පිටතට ගොස් හොලෝපර්නස්ගේ හිස තම මෙහෙකාරියට දුන්නා ය. මෙහෙකාරිය ද එය ආහාර මල්ලෙහි දමාගත්තා ය. ඉන්පසු දෙදෙනා ම ඔවුන් යාච්ඤා කිරීමට යන විට නිතර කළාක් මෙන් කඳවුරෙන් පිටතට ගියෝ ය. කඳවුරෙන් පිට වූ පසු ඔව්හු මිටියාවතේ අයින දිගේ බෙතුලියාවේ බෑවුමට නැඟ වාසල් දොරටු කරා පැමිණිය හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජුදිත් 13:9
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්