ඔහු ඈට කතා කොට, “දැන් බොන්න, බොන්න, අපේ ප්‍රීතියට සහභාගි වන්නැ”යි කී ය. “ස්වාමීනි, මම කැමැත්තෙන් ම එසේ කරමි, මන්ද මා උපන් දා පටන් අද මෙන් මාගේ ජීවිතය කවදාවත් මෙතරම් අගේ කර නැති හෙයිනි”යි කීවා ය.