සතර වන දින හොලෝපර්නස් මංගල භෝජනයක් පිළියෙළ කර අධිකාරි මණ්ඩලයේ උසස් මුලාදෑනීන් පමණක් එයට කැඳවී ය. අනෙක් සේවකයන්ගෙන් කිසිවෙක් නොකැඳවන ලද්දෝ ය.