මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 12:11 - Sinhala New Revised Version 201811 හොලෝපර්නස් තම පෞද්ගලික කටයුතු බාරව සිටි බගොවස් නම් නපුංසකයාට කතා කොට, “නුඹ ගොස් නුඹේ ආරක්ෂාවෙහි සිටින අර හෙබ්‍රෙව් ස්ත්‍රිය, මෙහි පැමිණ අප සමඟ එකතු වී කන්නට ද බොන්නට ද කැමැති කරවාගන්න. පරිච්ඡේදය බලන්න |