ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 11:9 - Sinhala New Revised Version 2018

ඔබේ මන්ත්‍රී මණ්ඩලයෙහි දී අකියෝර් කළ කතාව ගැන ද අපි දනිමු. බෙතුලියාවේ ජනයා ඔහු ඉතිරි කළ හෙයින් ඔහු ඔබට කී හැම දේ ඔවුන්ට ප්‍රකාශ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 11:9
0 හුවමාරු යොමු