ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 11:16 - Sinhala New Revised Version 2018

“ඔබේ මෙහෙකාරිය වන මා මේ සියල්ල දැනගත් විට මම ඔවුන් කෙරෙන් පලා ආයෙමි. සිද්ධිය දැනගනු ලැබූ විට මුළු ලෝකය මවිත කරවන දේවල් ඔබ සමඟ කරන පිණිස, දෙවියන් වහන්සේ මා එවූ සේක.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 11:16
0 හුවමාරු යොමු