ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 11:13 - Sinhala New Revised Version 2018

ජෙරුසලමෙහි අපේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි සේවය කරන පූජකයන් සඳහා ඔවුන් විසින් වෙන් කොට කැප කරන ලද ධාන්‍යවලින් නාඹුල් ඵල ද මුද්‍රික පානයෙන් හා තෙලින් දසයෙන් කොටස ද භුක්ති විඳින්නට ඔවුන් තීරණය කළා පමණක් නොවේ. මේ දේවල් අතින් ස්පර්ශ කිරීමට පවා සෙනඟ අතරෙන් කිසිවකුට අයිතියක් නැත්තේ ය.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 11:13
0 හුවමාරු යොමු