ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 11:10 - Sinhala New Revised Version 2018

එහෙයින් අධිපතියාණෙනි, ස්වාමීනි, ඔහු කී මේ වචන නොසලකා නොහැරිය මැනව. ඒවා ඔබේ සිත්හි නිදන් කර තබා ගන්න. මන්ද, ඒවා සත්‍ය වන හෙයිනි. ඔවුන් තමන්ගේ දෙවියන් වහන්සේට විරුද්ධ ව පව් නොකළොත්, ඔවුන්ගේ සෙනඟ පිට කඩුවට ඇති බලයක් නොවන්නේ ය.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 11:10
0 හුවමාරු යොමු