හොලෝපර්නස් ජුදිත්ට කතා කොට, “ස්ත්‍රිය, ධෛර්යවත් ව සිටින්න, බිය නොවන්න, මුළු ලෝකයේ රජ වූ නෙබුකද්නෙශර්ට සේවය කිරීමට තෝරාගත් කිසිවකුට මම කවදාවත් අයහපතක් නොකෙළෙමි.