Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

ජුදිත් 10:22 - Sinhala New Revised Version 2018

22 ඈ පැමිණි බව ඔහුට සැළ කරන ලදි. එවිට රිදී පන්දම් දැරූ සේවකයන් පෙරටුව යද්දී ඔහු කූඩාරමේ විවෘත කොටසට ආවේ ය. සෙන්පතියා හා ඔහුගේ සහකාර මුලාදෑනින් ඉදිරියෙහි ජුදිත් හුන් විට ඇගේ මුහුණේ ශෝභාව ඔවුන් සියලු දෙනා වසඟ කෙළේ ය. ඈ මුණින් වැටී ඔහුට ආචාර කළා ය. එහෙත්, ඔහුගේ මෙහෙකරුවෝ ඈ නඟා සිටෙව්වෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජුදිත් 10:22
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්