ඔව්හු ඈට කතා කොට, “අපේ පියවරුන්ගේ දෙවිඳාණෝ ඔබට ප්‍රසාදය දක්වන සේක් වා, ඉශ්රායෙල් ජනයාගේ ජයග්‍රහණය සඳහා ද, ජෙරුසලමේ උත්කර්ෂණීය මහිමය සඳහා ද, උන් වහන්සේ ඔබගේ අරමුණු සඵල කරන සේක් වා!”යි කීවෝ ය.