මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 10:9 - Sinhala New Revised Version 20189 ජුදිත් දෙවියන් වහන්සේට නමස්කාර කළ පසු ඔවුන්ට කතා කොට, “මා පිටතට ගොස් ඔබ දැන් මට ප්‍රකාශ කළ සියලු ආශාවන් ඉටු කරන්නට හැකි වන පිණිස නුවර දොරටුව ඇර තබන්නැ”යි කීවා ය. ඈ ඉල්ලා සිටි ප්‍රකාර ඈට දොරටුව අරින ලෙස ඔව්හු තරුණ මුරකාරයන්ට අණ කළෝ ය. පරිච්ඡේදය බලන්න |