ඉන්පසු ඔව්හු පිටත් ව බෙතුලියාවේ වාසල දොරටුව දෙසට ගියෝ ය. ඈ බලාපොරොත්තුවෙන් එහි සිටි උසියා ද නුවර ප්‍රජා මූලිකයන් වූ චබ්රිස් හා චර්මිස් ද ඔවුන්ට හමු වූවෝ ය.