මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 10:5 - Sinhala New Revised Version 20185 ඉන්පසු ඈ මිදි පැනින් යුත් සම් භාජනයක් හා තෙල් කුප්පියක් ද යව පිටියෙන් පිළියෙළ කරන ලද තුනී රොටිවලිනුත් වියැළි ගෙඩිවලිනුත් සෑදූ රොටිවලිනුත්, පවිත්‍ර පූපවලිනුත් පිරුණු මල්ලක් ද යන මේ සියලු කෑම බීම අහුරා සකස් කර තම මෙහෙකාරියට දුන්නා ය. පරිච්ඡේදය බලන්න |